ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා වන ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය

Company Contact
අරමුණ වී මිල දී ගනු ලබන සුදුසුකම්ලත් ගැනුම්කරුවන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ඔවුන්ට ණය සපයන සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත ණය ඇප ආවරණ ලබාදීම.
අරමුදල් සහභාගිත්ව මූල්‍ය ආයතන වල අරමුදල් යොදා ගැනෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය ඇප ආවරණ ලබාදීම සිදු කෙරේ.
ක්‍රියාත්මක වන ප්‍රදේශ දිවයින පුරා
සහභාගීත්ව මූල්‍ය ආයතන ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
උපරිම ණය සීමාව සහ කාලය රුපියල් මිලියන 25 මාස 9
පොලී අනුපාතිකය පවතින වෙළෙඳපොළ අනුපාතිකය
ඉලක්ක කණ්ඩායම රුපියල් මිලියන 750 කට වඩා අඩු වාර්ෂික පිරිවැටුමක් සහිත සහල් මෝල් හිමියන් සඳහා
ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.