කුඩා පරිමාණ තේ සහ රබර් වතු පුනර්ජීවන (STaRR) ව්‍යාපෘතිය යටතේ පොලී සහනාධාර යෝජනා ක්‍රමය
Company | Contact |
---|---|
අරමුණ | යළි රෝපණය කරන ලද තේ සහ අලුතින් වගා කරන ලද රබර් වගාවන්ගෙන් ආදායම් උත්පාදනය ප්‍රමාද වන, කුඩා වතු හිමියන් සඳහා සහනදායී මූල්‍ය පහසුකම් සැපයීම |
අරමුදල් සැපයීම | පොලී සහනාධාරය - ශ්‍රී ලංකා රජය ණය මූල්‍යනය - සහභාගිත්ව මූල්‍ය ආයතන |
ක්‍රියාත්මක වන ප්‍රදේශ | ගාල්ල, මාතර, රත්නපුර, බදුල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන් හි කුඩා පරිමාණ තේ වගාකරුවන් සඳහා සහ මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කයන් හි කුඩා පරිමාණ රබර් වගාකරුවන් සඳහා |
සහභාගිත්ව මූල්‍ය ආයතන | පප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සණස සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව |
උපරිම ණය මුදල සහ කාලය | රුපියල් 400,000 මාස 3ක සහන කාලයක් ද ඇතුළුව වසර 3කි. |
පොලී අනුපාතිකය | වාර්ෂිකව සියයට 9 |
ඉලක්ක කණ්ඩායම | වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ උපදෙස් ඇතිව ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් නිර්දේශීත කුඩා තේ සහ රබර් වතු වැවිලිකරුවන් සඳහා |
ශ්‍රී ලංකාව තුළ ඉස්සන් වගා කිරීමේ ගොවිපළවල් ප්‍රවර්ධනය කිරීම සඳහා වන පොලී සහනාධාර යෝජනා ක්‍රමය
Company | Contact |
---|---|
අරමුණ | ඉස්සන් වගාකරුවන්ගේ ගොවිපළ වැඩි දියුණු කරගැනීම සඳහා සහය වීම. |
අරමුදල් සැපයීම | පොලී සහනාධාරය - ධීවර අමාත්‍යාංශය ණය මූල්‍යනය - සහභාගිත්ව මූල්‍ය ආයතන |
ක්‍රියාත්මක වන ප්‍රදේශ | මුළු දිවයිනටම |
සහභාගීත්ව මූල්‍ය ආයතන | ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව |
උපරිම ණය සීමාව සහ කාලය | රුපියල් මිලියන 100 (එක් ඉස්සන් කොටුවක් සඳහා උපරිමය රු.මිලියන 5කි.) මාස 6ක සහන කාලයක් ද ඇතුළුව වසර 2කි. |
පොලී අනුපාතිකය | පළමු මාස 18- වාර්ෂිකව සියයට 4.5% ඊළඟ මාස 6- වාර්ෂිකව සියයට 8.5% |
ඉලක්ක කණ්ඩායම | දැනට B සහ C ශ්‍රේණිවල ඉස්සන් වගාකරුවන් |