2023 අවසන් වන විට මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි ප්‍රගති සාරාංශය

ක්‍රියාත්මක කිරීමේ අදියර මත පදනම්ව, ක්‍රියාමාර්ග වල ප්‍රගති මට්ටම “සම්පූර්ණ කර ඇති”, “සම්පූර්ණ කරමින් පවතින” හා “සම්පූර්ණ කිරීමට නියමිත” වශයෙන් හඳුනාගෙන ඇත.

අවධානය යොමු කරන ප්‍රදේශයසම්පුර්ණ කර ඇතිසම්පුර්ණ කරමින් පවතිනසම්පුර්ණ කිරිමට නියමිත
75%50%25%
ඩිජිටල් මූල්‍ය සහ ගෙවීම් 8 6 2 4 -
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය 3 5 - 1 -
පාරිභෝගික ආරක්ෂණය 9 3 - 3 1
මූල්‍ය සාක්ෂරතාවය සහ ධාරිතා ගොඩනැංවීම 13 2 1 1 3
සක්‍රියක 7 5 1 3 4
එකතුව 40 21 4 12 8
 
chart2.png
 

ක්‍රියාකාරි සැලස්මට අදාල කාර්යයන් 80 අතරින් දැනටමත් සියයට 50ක් (50%) සම්පූර්ණ කර ඇති අතර සියයට 46 කට (46%) වඩා වැඩි ප්‍රමාණයක් දැනට ඉලක්ක ගත කාල රාමුවට අනුකූලව ක්‍රියාත්මක වෙමින් පවති. දැනට ආරම්භ කිරීම සඳහා ඉතිරිව ඇත්තේ ක්‍රියාකාරි සැලස්මට අදාල කාර්යයන් වලින් සියයට 4ක් (4%) පමණි.

ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.