Slider 01
Slider 02
Slider Banner Three
Slider Banner Four
නැවුම් පුවත්

Financial Literacy Road Map - Stakeholder’s Workshop on 25th September 2023…. Next Regional Forum in Jaffna in November, 2023…

about us image

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව සදහා උචිත නව සංවර්ධන මූල්‍ය ක්‍රමෝපායන් හා අදාළ වන ප්‍රතිපත්තිමය උපාය මාර්ග සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. රට තුළ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම හරහා සියලු ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ අත්වන ස්ථාවර මූල්‍ය පද්ධතියක් ගොඩනැංවීමට මෙන්ම තුලිත, සාධාරණ සහ තිරසර ආර්ථීක වර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට සහය වීම ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වේ.

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ප්‍රාදේශීය කාර්යාල හයක් ප්‍රාදේශීය මට්ටමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් ප්‍රමුඛ කාර්යභාර්යක් ඉටු කරනු ලබයි.

උපායමාර්ගික අරමුණු
 
 
කලාපීය නියෝජනය
මුල්‍ය සාක්ෂරතාවය ප්‍රශ්නාවලිය

මූල්‍ය සාක්ෂරතාව යනු දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට සහ මූල්‍ය යහපැවැත්ම සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය දැනුම, ආකල්ප සහ හැසිරීම් වල එකතුව ලෙස අර්ථ දක්වා ඇත.

Slider one
Slider Two
Slider Three
Slider Four
Slider Five
Slider Six
Slider Seven
Slider Eights
previous arrow
next arrow
ඉදිරියට එන සිදුවීම්

ක්‍රියාකාරකම්

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.