Slide
Slide
Slide
Slide
Slide
previous arrow
next arrow

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රජයේ නියෝජිතයෙකු ලෙස ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින්, දැරිය හැකි පොලී අනුපාතයන් යටතේ විවිධ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ණය යෝජනා ක්‍රම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය හා දායක නියෝජිත ආයතන මඟින් අරමුදල් සපයනු ලබයි.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ණය යෝජනා ක්‍රම ප්‍රධාන වශයෙන් ආකාර තුනකින් ක්‍රියාත්මක කරනු ලබයි.

ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.