Slider 01
Slider 02
Slider Banner Three
Slider Banner Four
නැවුම් පුවත්

මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස මඩකලපුවේදී...

The CBSL launched the country’s first ever NFIS in March 2021 with the prime objective of improving the financial inclusiveness of the country by facilitating more accessible, effective, efficient and affordable financial services for every individual and enterprise in Sri Lanka. The NFIS is currently in the implementation phase with the collaboration of more than 20 key implementing entities.

A clear governance structure has been established to oversee implementation, monitoring, and evaluation of the NFIS, where NFIS Secretariat has been set up to ensure coordination across the different implementing entities and to monitor and evaluate the overall progress supporting the governance entities to carry out the relevant responsibilities at different levels. The Action Plan has developed towards achieving the objectives of NFIS in a timely manner, where all stakeholders assigned with time bound actions that fall under their purview. Accordingly, the Action Plan of NFIS encompasses about 80 broad actions spread over the four key pillars of the strategy (Digital Finance and Payments, MSME Finance, Consumer Protection, and Financial Literacy and Capacity Building) and cross-cutting enablers (Data, Infrastructure, and Policy Tools and Enabling Regulatory Environment).

about us image

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව සදහා උචිත නව සංවර්ධන මූල්‍ය ක්‍රමෝපායන් හා අදාළ වන ප්‍රතිපත්තිමය උපාය මාර්ග සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. රට තුළ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම හරහා සියලු ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ අත්වන ස්ථාවර මූල්‍ය පද්ධතියක් ගොඩනැංවීමට මෙන්ම තුලිත, සාධාරණ සහ තිරසර ආර්ථීක වර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට සහය වීම ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වේ.

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ප්‍රාදේශීය කාර්යාල හයක් ප්‍රාදේශීය මට්ටමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් ප්‍රමුඛ කාර්යභාර්යක් ඉටු කරනු ලබයි.

උපායමාර්ගික අරමුණු
 
 
කලාපීය නියෝජනය
මුල්‍ය සාක්ෂරතාවය ප්‍රශ්නාවලිය

මූල්‍ය සාක්ෂරතාව යනු දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට සහ මූල්‍ය යහපැවැත්ම සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය දැනුම, ආකල්ප සහ හැසිරීම් වල එකතුව ලෙස අර්ථ දක්වා ඇත.

Slider one
Slider Two
Slider Three
Slider Four
Slider Five
Slider Six
Slider Seven
Slider Eights
previous arrow
next arrow
ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ක්‍රියාකාරකම්

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.