- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 752
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 783
නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය (සරුසාර)
Company | Contact |
---|---|
අරමුණ | ස්වයංපෝෂිත ගෘහස්ථ, කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ගෙවතු වගාව ඇතුලු කෙටි කාලීන භෝග වගාවන් හි නිරත ක්ෂුද්‍ර සහ සුළු පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම. |
අරමුදල් සැපයීම | පොලී සහනාධාරය සහ ණය ඇප ආවරණ - ශ්‍රී ලංකා රජය ණය මුල්‍යනය - සහභාගිත්ව මූල්‍ය ආයතන |
ක්‍රියාත්මක වන ප්‍රදේශ | දිවයින පුරා |
සහභාගිත්ව මූල්‍ය ආයතන | ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, ඩී එෆ් සී සී බැංකුව, යූනියන් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, සණස සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව, කාගිල්ස් බැංකුව |
උපරිම ණය සීමාව සහ කාලය | රුපියල් මිලියන 3 (භෝගයෙන් භෝගයට වෙනස් වේ) දින 270 - 365 |
පොලී අනුපාතිකය | වාර්ෂිකව සියයට 8 |
ණය ඇප ආවරණය | හිතාමතා ණය පැහැර හරින්නන් සඳහා අලාභව පවතින මුල් මුදලෙන් සියයට 60ක්. |
සුදුසුකම්ලත් භෝග වර්ග | වී, මිරිස්, ලූනු, මාෂබෝග (කව්පි, මුංඇට, උඳු, සෝයා බෝංචි, කුරක්කන්, බඩ ඉරිඟු), බීජ තෙල් (රටකජු, තල, සූරියකාන්ත), මූලමය බෝග හා ආකන්ද (අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, කිරි අල) එළවළු (වම්බටු, බණ්ඩක්කා, බීට්, බෝංචි, ගෝවා, කැරට්, මාළු මිරිස්, තක්කාලි, ලීක්ස්, රාබු, නෝකෝල්, වැටකොළු, කරවිල, පතෝල, වට්ටක්කා), වෙනත් (ඉඟුරු, උක්, කහ) |
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 685
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා වන ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය
Company | Contact |
---|---|
අරමුණ | වී මිල දී ගනු ලබන සුදුසුකම්ලත් ගැනුම්කරුවන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ඔවුන්ට ණය සපයන සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත ණය ඇප ආවරණ ලබාදීම. |
අරමුදල් | සහභාගිත්ව මූල්‍ය ආයතන වල අරමුදල් යොදා ගැනෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය ඇප ආවරණ ලබාදීම සිදු කෙරේ. |
ක්‍රියාත්මක වන ප්‍රදේශ | දිවයින පුරා |
සහභාගීත්ව මූල්‍ය ආයතන | ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව |
උපරිම ණය සීමාව සහ කාලය | රුපියල් මිලියන 25 මාස 9 |
පොලී අනුපාතිකය | පවතින වෙළෙඳපොළ අනුපාතිකය |
ඉලක්ක කණ්ඩායම | රුපියල් මිලියන 750 කට වඩා අඩු වාර්ෂික පිරිවැටුමක් සහිත සහල් මෝල් හිමියන් සඳහා |